සියලුම video පඨමාලාව ආරම්භක දින සිට පඨමාලාව අවසන් දින දක්වා පමණක් වලංගු වන අතර එකී කාළ සීමාව තුළ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරභිය හැකිවේ.
Note this videos are available only during the course duration, from the start date to the end date. Within this period,you can watch any time and as many times as you like.
➡️විෂය හැදින්වීම
➡️ගිණුම්කරන ක්‍රියාවලිය
➡️බැංකු සැසඳුම් ප්‍රකාශන
➡️පාලන ගිණුම්
➡️වැරදි නිවැරදි කිරීම
➡️LKAS 02/LKAS 08/LKAS 37/LKAS 10
➡️ගණුදෙනු කරුවන්ගේ ගිවිසුම් වලින් හටගන්නා අයභාරය SLFRS 15
➡️දේපල පිරියත උපකරණ LKAS 16
➡️ගැලපුම් සටහන්
➡️තනි පුද්ගල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශයන
➡️හවුල් ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශයන
➡️සමාගම් ගිණුම්කරණය
➡️මුදල් ප්‍රවාහ ප්‍රකාශන
➡️මූල්‍ය වාර්තා විශ්ලේෂණය
➡️සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා මුල්‍ය වාර්තාකරන ප්‍රමිතිය
➡️මුල්‍ය ගිණුම්කරණය හැදින්වීම
➡️ගිණුම්කරණ ක්‍රියාවලියේ ඩිජිටල්කරණය
➡️තිරසාර වාර්තාකාරණය
➡️MCQ ප්‍රශ්න සාකච්චා කිරීම
➡️කළමනාකරණ ගිණුම්කරණ හැදින්වීම
➡️පිරිවැය වර්ගීකරණය
➡️අඩු වැඩි ක්‍රමය
➡️ශ්‍රම පිරිවැය
➡️ද්‍රව්‍ය පිරිවැය
➡️පොදු කාර්ය පිරිවැය
➡️ආන්තික හා අවශෝෂණ පිරිවැය ක්‍රමය
➡️පිරිවැය කරන ක්‍රම
➡️ප්‍රමිත පිරිවැයකරණය
➡️පිරිවැය,පරිමා,ලාභ විග්‍රහය
➡️කෙටිකාලීන තීරණ ගැනීම
➡️අයවැය ලේඛන පිළියෙළ කිරීම
➡️ක්‍රියාවලි,විගණනය සහ සහතිකවීම විෂය හැදින්වීම
➡️විගණනය, සහතිකවීම සහ ආචාරධර්ම
➡️මිලදී ගැනීමේ ක්‍රියාවලිය
➡️වැටුප් හා වේතන ක්‍රියාවලිය
➡️මුදල් කළමනාකරණ ක්‍රියාවලිය
➡️තොග කළමනාකරණ ක්‍රියාවලිය
➡️දේපළ පිරියත උපකරණ කළමනාකරණ ක්‍රියාවලිය
➡️විකුණුම් ක්‍රියාවලිය
➡️ව්‍යාපාර අවදානම සහ පාලන පරිසරය
➡️අභ්‍යන්තර පාලන පද්ධතිය
➡️ප්‍රශ්න පත්‍ර අංක 02
➡️ව්‍යවසාය අවදානම් කළමනාකරණය
➡️අභ්‍යන්තර විගණන මූලිකාංග
➡️ප්‍රශ්න පත්‍ර අංක 03
➡️බදුකරණය
➡️නීතිය
➡️ව්‍යාපාර මූලිකාංග

We are the number 1 institute with best rankings. We helps to grow the future generation to be better and guid throughout the years.