Sinhala Medium

CA - BUSINESS LEVEL 1 SEP 2025 - සිංහල (ONLINE)

Programme Description
12 Jan 2025 - 31 Aug 2025

වරලත් ගණකාධිකරණය හදාරන සියළු සිසුන් වෙත
2025-2030 සදහා වන  නව විශය නිර්දේශය වරලත් ගණකාධිකරණ ආයතනය විසින් 2025 පෙබරවාරි මස 27 දින හදුන්වා දෙන ලදී
එම නව නිර්දේශය අනුව,
1.Business Level
2.Corporate Level
3.Strategic Level
යනුවෙන් අදියර තුනකින් සමන්විත වේ.

පලමු අදියරය වන Business Level අදියරයට අදලව පහත් විෂයන්   වලින් සමන්විත වේ.
🔵1.Fundamentals of Financial Reporting

🟡2.Management Accounting 

🔴3.Processes Audit & Assurance

🟢4.Business Fundamentals Law & Tax 

මෙම අදියරය සදහා ඔබ දැනට සම්බන්ධ වී සිටින පංතියේ ඊට අදාල විෂයයන් වන Financial Accounting, Business Law සහ Business Taxtation විෂයයන්  2025 සැප්තැම්බර්  මාසයේ පැවැත්වෙන විභාගයට මුහුණ දීමට හැකිවනු ඇත.එම විෂයන් සමත් වන දරුවන්ට නව විෂය නිර්දේශයේ ඇති Fundamentals of Financial Reporting විෂය සහ  Business Fundamentals Law and Tax නිදහස් කරගත හැකිය.

අනෙකුත් විෂයන් 02(Managment Accounting  සහ process Audit and Assurance) සඳහා මුහුණ දීමට 2026 මාර්තු මස විභාගයෙන් හැකිවනු ඇත. එම විෂයන් සඳහා 2025 ඔක්තෝම්බර  මස සිට දේශන  ආරම්භ  කරනු ඇත.
 

Buy program now

Pay monthly Pay in full

You can access all on-site,online and recorder classes of all subjects

You get access to both in-person and live-streamed (Zoom) classes, along with multiple-choice questions (MCQs) and structured questions relevant to the purchased course
Rs: 0
Rs: 0.00

Select Subjects

මූල්‍ය ගිණුම්කරණය FINANCIAL ACCOUNTING - May 2025

Current Month
  • 2025 ජනවාරි

  • 2025 පෙබරවාරි

  • 2025 මාර්තු

  • 2025 අප්‍රේල්

  • 2025 මැයි

  • 2025 ජූනි

Rs.2,500.00

කළමනාකරණ ගිණුම්කරණය MANAGEMENT ACCOUNTING - May 2025

Current Month
  • 2025 ජනවාරි Not Available

  • 2025 පෙබරවාරි Not Available

  • 2025 මාර්තු Not Available

  • 2025 අප්‍රේල් Not Available

  • 2025 මැයි Not Available

  • 2025 ජූනි Not Available

  • 2025 ජුලි Not Available

  • 2025 අගෝස්තු Not Available

Not Available

ව්‍යාපාර නීතිය BUSINESS LAW - May 2025

Current Month
  • 2025 ජනවාරි

  • 2025 පෙබරවාරි

  • 2025 මාර්තු

  • 2025 අප්‍රේල්

  • 2025 මැයි

  • 2025 ජූනි

  • 2025 ජුලි

  • 2025 අගෝස්තු

Rs.2,500.00

ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව BUSINESS ENVIRONMENT & ECONOMICS - May 2025

Current Month
  • 2025 ජනවාරි Not Available

  • 2025 පෙබරවාරි Not Available

  • 2025 මාර්තු Not Available

  • 2025 අප්‍රේල් Not Available

  • 2025 මැයි Not Available

  • 2025 ජූනි Not Available

  • 2025 ජුලි Not Available

  • 2025 අගෝස්තු Not Available

Rs.2,500.00

ක්‍රියාවලි, විගණනය සහ සහතිකවීම PROCESSES, AUDIT & ASSURANCE - May 2025

Current Month
  • 2025 මාර්තු Not Available

  • 2025 අප්‍රේල් Not Available

  • 2025 මැයි Not Available

  • 2025 ජූනි Not Available

  • 2025 ජුලි Not Available

  • 2025 අගෝස්තු Not Available

Rs.2,500.00

බදුකරණය TAXATION - May 2025

Current Month
  • 2025 මාර්තු

  • 2025 අප්‍රේල්

  • 2025 මැයි

  • 2025 ජූනි

  • 2025 ජුලි

  • 2025 අගෝස්තු

Rs.2,500.00

Start your journey with leading lectures in the island

We are the number 1 institute with best rankings. We helps to grow the future generation to be better and guid throughout the years.

18

Leading Lecturers

24

Physical & Online Courses